මෛත්‍රී ශ්‍රීලනිප සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි – සභාපති තනතුර විජයදාසට

මෛත්‍රී ශ්‍රීලනිප සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි – සභාපති තනතුර විජයදාසට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වනවිට කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒ බව දැනුම් දී තිබේ.

ඒ අනුව, ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධුරය සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.