2024 LPL තරඟාවලියට දින නියම කරයි

2024 LPL තරඟාවලියට දින නියම කරයි

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙවර එය පැවැත්වෙන්නේ 05 වන වරටය.

දේශීය සහ විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 05ක් මෙම තරගාවලියට සහභාගි වන අතර පළමු වටයේ තරග 20 ක් සහ අවසන් වටයේ තරග හතරක් ඇතුළුව සම්පූර්ණ තරගාවලියට තරග 24 ක් ඇතුළත් වේ.