ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව, පසුගිය ජූලි මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවතින බවයි.