මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාර්තු මාසය සඳහා ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව, පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

ඒ අනුව දැනට පවතින මිල ගණන් පහතින්,

12.5 kg – රුපියල් 4,250.00

5 kg – රුපියල් 1,707.00

2.3 kg – රුපියල් 795.00