මාර්තු මාසයේ ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාර්තු මාසයේ ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාර්තු මාසයේ දී ගෑස් මිල වැඩි නොකරන බව ලාෆ් ගෑස් සමාගම (LAUGFS) පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 4,740ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,900 ක් ලෙස පවතී.

කෙසේ වෙතත්, ලිට්‍රෝ සමාගමද මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කර නැහැ.