සඳුදා නිවාඩුව ගැන දැනුම් දීමක්

සඳුදා නිවාඩුව ගැන දැනුම් දීමක්

76 වැනි නිදහස් දිනය ලබන ඉරිදා (04) දිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (05) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (02) පැවසීය.

ඒ අනුව. ලබන සඳුදා දිනයේ සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද යසරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This