දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 23 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 23 වන සඳුදා

රාහු කාලය
7:25 am – 8:55 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

සන්සුන් මනසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් පිරිවරා ක්‍රියාකරන දිනකි. දහමට අවතීර්ණ ක්‍රියාද දියත් කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. හදිසි ධන ලාභ ද ලබයි. ස්නායුගත රෝග ද මතු කරයි.

Date: 2023-10-21

ජය අංකය: 07
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව සමාජ සේවා කටයුතුවල යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. තම සුහදතා වර්ධන ක්‍රියාවන් ද දියත් කෙරේ. විනෝදජනක කටයුතු ද යෙදෙන දිනකි. සෙම් බහුල රෝග, ඌෂ්ණ රෝග සාදයි.

Date: 2023-10-21

ජය අංකය: 08
ශුභ වර්ණය: කහ
Qries

මිථුන

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. තම නිවස තරමක උත්සව ශ්‍රියාවක් ගනී. තැන්පත් ධනය වැයවන දිනකි. නවක මිතුදම් ඇතිවෙයි. විනෝදජනක ක්‍රියා ද යෙදෙන දිනකි. අන්‍යොන්‍ය සබඳතා ඇතිවෙයි. අම්ල පිත්ත රෝග මතුකරයි.

Date: 2023-10-21

ජය අංකය: 03
ශුභ වර්ණය: තැඹිලි
Qries

කටක

පොදුජන සේවා කටයුතුවල යෙදේ. ආගමික වැඩකටයුතුවල ද යෙදේ. මහජන ප්‍රසාදයට ලක්වන අතර තරමක් බලාපොරොත්තු නොවන තරමට මිල මුදල් වැය වෙයි. හදිසි ලාභ ද ලබයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-10-21

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභවාදී ඵල මතුකරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරයි. විනෝද උත්සවවලට ද සහභාගි වෙයි. ලේ දූෂිත රෝග සාදයි.

Date: 2023-10-21

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ප්‍රීතිජනක කටයුතුවල යෙදේ. විනෝද ක්‍රියාවල යෙදේ. ආගමික පුද පූජා වතාවත් ගරුකරයි. අමතර ලාභ ලැබීම් ගෙන දෙන දිනකි. මුත්‍රා ආසාදන රෝග මතුකෙරේ.

Date: 2023-10-21

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. තම ඥාති සමග සුහදතා වර්ධන ක්‍රියාවල යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික වතාවත් ගරු කරයි. ඇසුරු කරන්නන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. පෙණහලු ආසාදන රෝග මතුවේ.

Date: 2023-10-21

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵල මතුකරයි. ක්‍රියාශීලී දිනකි. ප්‍රබෝධමත් ලෙසින් දවසේ ක්‍රියාකාරකම් ආදියෙහි යෙදේ. විනෝදජනක කටයුතුවල යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දහමට ලැදිව ක්‍රියාකරන දිනකි. වාතාධික රෝග මතුවන දිනකි.

Date: 2023-10-21

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. දවස ක්‍රියාවන්හි ප්‍රබෝධමත්ව යෙදේ. වගකීම් බහුල දිනකි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ඉදිමුම් රෝග, සන්ධි ප්‍රදාහ රෝග සාදයි.

Date: 2023-10-21

ජය අංකය: 09
ශුභ වර්ණය: රන්වන්
Qries

මකර

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. හදිසි ගමන් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සුහද හමුවීම්වලට හේතුයි. විනෝදකාමීව දවස ගෙවයි. සතුරු බලපෑම් එල්ල වෙයි. සෙම් බහුල වෙයි.

Date: 2023-10-21

ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල ගෙන දෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රේම සබඳතා මතුකරයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් රෝග සාදයි. ප්‍රසාදයට පත්වෙයි.

Date: 2023-10-21

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළ යයි. ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සිරසගත රෝගවලට හේතුයි. දහමට ලැදිවෙයි.

Date: 2023-10-21

ජය අංකය: 05
ශුභ වර්ණය: ළා කොළ
Share This