දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 29 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 29 වන සඳුදා

රාහු කාලය
7:56 am – 9:25 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

 

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තරමක් මිල මුදල් වැය වන ක්‍රියා යෙදේ. දුරදිග බලා ක්‍රියා කළ යුතුය. රැවටිලිවලට ද හසුවීමට ඉඩ තිබේ. ප්‍රීති සාද උත්සව වැනි දේ යෙදෙන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි.

Date: 2024-01-29

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ගමන් බිමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. පොදු සමිති සමාගම්වල යෙදේ. ස්නායු රෝග ඉදිමුම් රෝග මතුවේ.

Date: 2024-01-29

ජය අංකය: 01
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

අවිවේකී බව ගෙන දෙන අතර සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. දහමට අනුව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි මුල් වෙයි. හදිසි ලාභ දෙයි. මූල රෝග, බඩවැල් රෝග මතු වේ.

Date: 2024-01-29

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරි දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව කටයුතු කරයි. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවල් යෙදේ. විනෝදයට බරව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග උෂ්ණ රෝග මතු වේ.

Date: 2024-01-29

ජය අංකය: 03
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

කාර්යබහුල වෙයි. නමුත් පොදු වැඩ, සමාජ සත්කාර නොපිරිහෙළා ඉටුකරයි. ආගමික වතාවත් ද කරන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ආගමික උත්සවවලට සහභාගි වෙයි. මෞත්‍ර ලිංගික, පාදයේ රෝගවලට හේතුයි.

Date: 2024-01-29

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා තැඹිලි
Qries

කන්‍යා

ශුභවාදී ඵල ගෙන දෙයි. සමාජ සත්කාර පොදුසේවා කටයුතු ආදියට සම්බන්ධ වී ක්‍රියා කිරීමට සිදුවන අතර ආගමික පුද පූජා උත්සව යනාදී දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. හදිසි ලභ ගෙන දෙයි. සෙම් බහුල වී රෝග මතුවෙයි.

Date: 2024-01-29

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ක්‍රියාශිලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර පොදුසේවා, සමාජ සත්කාරවල යෙදේ. ආගමට දහමට මුල්තැන දී ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන් හී යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග මතුකරයි.

Date: 2024-01-29

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ක්‍රියාශීලී දිනකි. දහමට අවතීර්ණ වෙයි. ආiාත්මික ගුණ වගාවන් කෙරෙහි මුල් වෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. ආගමික ගමන් යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවලට ද යොමුවන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග සාදයි.

Date: 2024-01-29

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

ක්‍රියාකාරී දිනකි. නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. විනෝදයෙන් ගෙවන දිනකි. වැයපස ද ඉහළ යයි. ආගමට දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් දහමට යොමු කරවන ක්‍රියා යෙදෙයි. මුත්‍රා ආසාදන රෝග දෙයි.

Date: 2024-01-29

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ගමන් බිමන් බහු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ප්‍රීතිසාද උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. කොන්දේ රෝග, වාත රෝග මතු වේ.

Date: 2024-01-29

ජය අංකය: 08
ශුභ වර්ණය: දම්
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. විනෝදගමන් ක්‍රියා ආදිය යෙදේ. සැහැල්ලු මනසින් දවස ගෙවයි. නව සබඳතා මත සිත් සැහැල්ලු වෙයි. ආගමික පුද පූජා ගරුකර ක්‍රියාකරයි. හදිසි ලාභ ලබයි. නේත්‍ර රෝග, දන්ත රෝග මතුවේ.

Date: 2024-01-29

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ගමන් බිමන් යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියා ද යෙදේ. ආගමික උත්සව වැනි දේවල් යෙදේ. තම ඥාතීන් සමඟ සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. සෙම් බහුල රෝග ද මතු කරයි.

Date: 2024-01-29

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි