දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 22 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 22 වන බදාදා

Qries

මේෂ ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බව ගෙනදෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් සමඟ ඒකරාශීව ක්‍රියා කරයි. පොදු සේවා විනෝද ගමන් වැනි දේවල් සඳහා කාලය ගත කරයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-05-22

ජය අංකය: 05

ශුභ වර්ණය: රතු

Qries

වෘෂභ අවිවේකී බව ගෙනදෙයි. ගමන් බිමන් බහුලයි. තරමක් විනෝදකාමී ක්‍රියාවන්හි යෙදේ. තම බන්ධුවර්ගයක සමඟ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. හදිසි ධන ලාභද ලබයි. උෂ්ණ රෝග සෙම් රෝග මතු කරයි.

Date: 2024-05-22

ජය අංකය: 02

ශුභ වර්ණය: සුදු

Qries

මිථුන ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව විනෝදකාමී ගමන් යෙදේ. ඇසුරු කරන්නන් අතර ප්‍රධානව ක්‍රියා කරයි. සාමය, සතුට රැඳෙන ක්‍රියාවන්හිද යෙදේ. අමතර වාසි ගෙනදෙයි. මුත්‍රා රෝග මූල රෝග මතු කරයි.

Date: 2024-05-22

ජය අංකය: 06

ශුභ වර්ණය: නිල්

Qries

කටක ක්‍රියාශීලි දිනකි. දුරගමන් බිමන් ද යෙදේ. ප්‍රීතිසාද උත්සව වැනි දේවල් මත තරමක් වැය පසද ඉහළ යයි. වැදගත් හිතවතුන් ඇසුරට පත්වන තමන්ට ද ප්‍රසාදය හිමි වන දිනකි. සිරසගත රෝග සාදයි.

Date: 2024-05-22

ජය අංකය: 04

ශුභ වර්ණය: රෝස

Qries

සිංහ ක්‍රියාකාරකම් බහුල දිනකි. දාන මානාදී පුණ්‍ය කර්මවල යෙදේ. ප්‍රීති සාදවලටද සහභාගි වීමට සිදුවේ. විනෝදජනක ක්‍රියාවලද යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතු වේ. සෙම් කෝප රෝග සෑදේ.

Date: 2024-05-22

ජය අංකය: 01

ශුභ වර්ණය: තැඹිලි

Qries

කන්‍යා ගමන් බිමන් බහුල වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දුර ගමන් වන්දනා ගමන් වැනි දේවලටද හේතුයි. අමතර ලාභ ලබයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.

Date: 2024-05-22

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ

Qries

තුලා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන දිනකි. තම යහපත් අරමුණු ජය ගනී. නව සබඳතා ගොඩනැඟේ. දාන සීලාදි ගුණධර්මවල යෙදේ. ඥාතීන් අතර ප්‍රධාන වෙයි. මූලරෝග අම්ලපිත්ත රෝග මතු කරයි.

Date: 2024-05-22

ජය අංකය: 07

ශුභ වර්ණය: ක්‍රීම්

Qries

වෘශ්චික තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දානශීලාදී ක්‍රියාවන්වල යෙදේ. මහජන ප්‍රසාදයට එක්වන ක්‍රියාද යෙදේ. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු වේ.

Date: 2024-05-22

ජය අංකය: 08

ශුභ වර්ණය: දුඹුරු

Qries

ධනු ශුභ ඵල මතු කරයි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. පාදවල ආබාධ සන්ධි රෝග සාදයි.

Date: 2024-05-22

ජය අංකය: 09

ශුභ වර්ණය: ලා කහ

Qries

මකර ශුභඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම මැනවි. රැකී රක්ෂා ස්ථානවල තරමක් සිත් චංචල කරවන ක්‍රියා මතු කරයි. ව්‍යාපාරවල දියුණුව පෙනෙයි. වාතාධික රෝග ස්නායු රෝගාදියට හේතුයි.

Date: 2024-05-22

ජය අංකය: 08

ශුභ වර්ණය: තද දුඹුරු

Qries

කුම්භ ශුභඵල සහිතයි. ක්‍රියාශීලියි. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ආමාශගත රෝග වර්ධනය වේ.

Date: 2024-05-22

ජය අංකය: 03

ශුභ වර්ණය: දම්

Qries

මීන ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. උසස්වීම් වැනි දේවලට හේතුයි. පොදු සේවා කටයුතුවලද යෙදේ. විනෝදජනක කටයුතුවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2024-05-22

ජය අංකය: 01

ශුභ වර්ණය: තද කහ