![දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 15 වන අඟහරුවාදා දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 15 වන අඟහරුවාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/08/1-2.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 15 වන අඟහරුවාදා
රාහු කාලය
3:20 pm – 4:53 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
බස්නාහිර
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මේෂ
ශභවාදී ඵල ගෙනදෙයි. දුරස්ථ වූ මිතුරන් සමඟ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. වන්දනාගමන් ආගමික උත්සව වැනි දේවලට ද සහභාගිවීමට සිදුවේ. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘෂභ
ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. රාජකාරි ද බහුල වෙයි. අවිවේකී බව ගෙනදෙයි. දුරගමන් සැලසුම් කරයි. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට ද හේතුයි. වාතාධික රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මිථුන
අවිවේකී දිනකි. රාජකාරි බහුලව පැවරේ. ක්‍රියාකාරී බව ගෙනදෙයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට ද හේතුයි. දුරගමන් සංවිධානය කෙරේ. දුරස්ථව සිටි මිතුරන් සමීප වන කරුණු කාරණා යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම්වලට හේතුයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කටක
ගමන් බිමන් බහුල වෙයි. අතරමග නතර කළ රාජකාරි ද යෙදේ. පොදු සේවා කටයුතුවල යෙදෙන අතර ආගමික උත්සව සංවිධානයට හේතුයි. අවිවේකී බව ගෙනදෙන දිනකි. බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. සිරසගත රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
සිංහ
රාජකාරිවල ප්‍රබෝධයෙන් යෙදේ. ප්‍රීති සාද වැනි දේවල්වලට සහභාගිවීමට සිදුවෙයි. අන් අයගෙන් තෑගි, ලාභ ද ලබයි. මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. වාතාධික රෝග, සන්ධි ප්‍රදාහ මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කන්‍යා
ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සමීප කරවන කරුණු කාරණා යෙදේ. දහමට ළැදි වේ. නේත්‍ර රෝග, මුඛු රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto&quality=100&f=auto)
තුලා
ක්‍රියාශීලී දිනකි. තම රාජකාරි වලට අමතරව ක්‍රියාකාරකම්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළයි. මූලාර්ශස් රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘශ්චික
අවිවේකී බව ඇතිවේ. රාජකාරිවලදී සෘජු ගුණයෙන් ක්‍රියාකරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. තරමක් අලස ගති ඉස්මතු වෙයි. මිල මුදල් තරමක් වැයවේ. දහමට ළැදිව ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto&quality=100&f=auto)
ධනු
තෘප්තිමත්ව දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. ප්‍රීති සාදවලට යොමුවෙයි. ජනප්‍රසාදයට පත්වෙයි. හදිසි ධනලාභ ද ලබන දිනකි. වාතාධික රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මකර
දූරදර්ශීව ක්‍රියාකරන දිනකි. රාජකාරිවලදී ප්‍රසාදය දිනයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සභාවේදී දිනයි. තරමක් වගකීම් බහුල දිනකි. නව ක්‍රියාකාරකම් ඇරඹීමට ශුභයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කුම්භ
තරමක් කලබලකාරී ස්වරූපයක් ඇතිකරයි. රාජකාරි බහුලතාවයට පත්වෙයි. ප්‍රීති සාද, සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. මිතුරුදම් සමීප වෙයි. ප්‍රේම සබඳතා ද වර්ධනය වන දිනකි. ස්නායුගත රෝග, වාත රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මීන
ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතරව ක්‍රියාකාරකම් යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. සතුරු බාධා ඉවත්වෙයි. ලිපි ලේඛන වලින් ජය ගෙනදෙයි. සෙම් රෝග, පෙනහලු ආසාදන මතුවේ.