දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 17 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 17 වන සිකුරාදා

රාහු කාලය
10:26 am – 11:55 am

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

 

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. වගකීම් බහුලවෙයි. සැලසුම් සහගතව දවසේ රාජකාරිවල යෙදේ. උත්සව සාද වැනි දේවල්ද යෙදෙන දිනකි. නව සබඳතාද ඇතිවෙයි. හදිසි ධන ලාභ ගෙනදෙයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග සාදයි.

Date: 2023-11-17
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘෂභ

දවසේ ක්‍රියාකාරකම් බහුල වෙයි. රාජකාරි මෙන්ම ආගමික කටයුතු වලටද කාලය යොමු කරවයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. තරමක් මිල මුදල් වැයවේ. අමතර ලාභ ලබයි. වාතාධික රෝග, කොන්දේ අමාරු සෑදේ.

Date: 2023-11-17
ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුලවෙයි. අවිවේකී බවක් මතුකරයි. ප්‍රීති සාදවලටද හේතුයි. ආගමික උත්සව වතාවත්ද යෙදේ. මිල මුදල් තරමක් වැයවන අතර ප්‍රසාදයට පත්වන අතර හදිසි ලාභද ගෙන දෙයි. සිරසාගත රෝගද මතුකරයි.

Date: 2023-11-17
ජය අංකය: 07
ශුභ වර්ණය: ලා නිල්
Qries

කටක

ගමන් බිමන් බහුලවෙයි. අවිවේකී බවක් මතුකරයි. ප්‍රීති සාදවලටද හේතුයි. ආගමික උත්සව වතාවත්ද යෙදේ. මිල මුදල් තරමක් වැයවන අතර ප්‍රසාදයට පත්වන අතර හදිසි ලාභ ද ගෙන දෙයි. සිරසාගත රෝගද මතුකරයි.

Date: 2023-11-17
ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභා ශුභ මිශ්‍රඵල ගෙනදෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව නිවාස, ලාභ ලැබීම්වලට හේතු ගෙනදෙයි. රැකියාවේ ප්‍රවර්ධනයට හේතුයි. හදිසි ධන වාසනා ඉස්මතුවෙයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.

Date: 2023-11-17
ජය අංකය: 01
ශුභ වර්ණය: ලාදම්
Qries

කන්‍යා

තරමක් ශුභඵල ගෙනදෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. ව්‍යාපාරවල බාධා මතුවෙයි. ආර්ථික වශයෙන් පහත වැටේ. සෙම් බහුලවීමෙන් රෝග සෑදේ.

Date: 2023-11-17
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකියාවේ යෙදේ. භූමිලාභ, සම්පත්දායක වන දිනකි. දුරස්ථව සිටි ඥාතීන් සමීපවෙයි. සිරසාගත රෝග සාදයි.

Date: 2023-11-17
ජය අංකය: 03
ශුභ වර්ණය: ලා රෝස
Qries

වෘශ්චික

ශුභවාදී ඵල ගෙනදෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. විනෝදජනක කටයුතුවල යෙදයි. වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-11-17
ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තරමක් අවිවේකී දිනකි. රාජකාරි බහුලවන අතර තම ව්‍යාපාරවලද තරමක අවාසි සහගත තත්ත්වයක් මතු කරයි. ගමන් බිමන්ද නිශ්ඵලවීම්වලට හේතුයි. නමුත් සුළුවෙන් හෝ ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2023-11-17
ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභා ශුභ ඵල මතුකරයි. තම සුපුරුදු රාජකාරිවලදී ද කලකිරීම් මතුකරයි. ව්‍යාපාරවල ඇද වැටීම්වලට හේතුයි. රාජකාරිවලදී කලකිරේ. වැයපස ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසාගත පීඩා මතුකරයි.

Date: 2023-11-17
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ ඵල දරයි. රාජකාරිවල, තම සුපුරුදු ක්‍රියාකාරකම්වල උනන්දුවෙන් යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හිද යෙදේ. වැයපස ඉහළයයි. අමතර ලාභද ලබයි. කොන්දේ අමාරු අක්ෂි රෝග මතු කරයි.

Date: 2023-11-17
ජය අංකය: 07
ශුභ වර්ණය: තැඹිලි
Qries

මීන

ශුභා ශුභ ඵල මතුකරයි. තම අරමුණු තරමක් ජයගනී. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් රෝග මතුකරයි.

Date: 2023-11-17
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This