කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළට

කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

ඒ අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share This