ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම් කරයි

ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම් කරයි

මහජන ආරක්ෂාව සඳහා, ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5ක වපසරියක් ඇතුළත අඩි 300 ඉක්මවා සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම්දෙයි.

ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින්.

Share This