කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත් වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය ආරම්භ වූයේ පෙරේදා දිනයේ ය.

ඊයේ දිනයේත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කළේ ය.

Share This