කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන වේගය ගැන තීරණයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන වේගය ගැන තීරණයක්

කැලණිවැලි මාර්ගය සීග්‍රගාමී දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

සීතාවක පුරය කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයටද එය ඉවහල්වනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Share This