මහින්ද කහඳගම එජාපයට

මහින්ද කහඳගම එජාපයට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ ඔහු මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකයෙකු ලෙස පත්කර තිබේ.

Share This