සම්පන්දන් වෙනුවට අලුතෙන් එන මන්ත්‍රී

සම්පන්දන් වෙනුවට අලුතෙන් එන මන්ත්‍රී

ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින මන්ත්‍රී කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට හිමිවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණය සදහා දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පළමුවැනියා ලෙසයි පත්ව සිටියේ.

එම මැතිවරණයේදී ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 16,770ක්.

Share This