ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තාක්ෂණික සහකාර පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ඇරඹේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තාක්ෂණික සහකාර පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ඇරඹේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තාක්ෂණික සහකාර පුරප්පාඩු තනතුරු සඳහා බඳවා ගැනීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ සඳහා ජනවාරි මස 15 වන දින දක්වා ඉල්ලුම් කළ හැකියි.

පුරප්පාඩු තනතුර සඳහා වැඩි විස්තර පහතින්

 

Share This