ජපුර අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පා ගමනට කඳුළු ගෑස්

ජපුර අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පා ගමනට කඳුළු ගෑස්

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාකරුවන්ට එම විශ්වවිදයාලය ආසන්නයේදීම පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර අතර එම ප්‍රහාරයත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.

ඊයේ (17) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.