රටින් පැන්නා කියපු ජෙරම්ගෙන් විශේෂ පණිවුඩයක්!

රටින් පැන්නා කියපු ජෙරම්ගෙන් විශේෂ පණිවුඩයක්!

එළැඹෙන ඉරිදා දිනයේ දී තමන් යළි දිවයිනට පැමිණෙන බව ජෙරොම් ප්‍රනාන්දු ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් සඳහන් කරයි.

ඊයේ (16) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්, ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත්, ඒ වන විටත් ඔහු රටින් බැහැරව සිටියේ ය.

පෙර සැලසුම්කර තිබුණු සංචාරයකට සහභාගී වීම සදහා තමන් විදෙස්ගත වූ බව ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබේ.

 

 

Share This