ජනක වක්කුඹුර තවත් අමාත්‍යධුරයක දිව්රුම් දෙයි

ජනක වක්කුඹුර තවත් අමාත්‍යධුරයක දිව්රුම් දෙයි

රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ, ඔහු දැනට දරන පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත් කර ගැණුනි.