ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැකපිට ඉංග්‍රීසි ගුරුවරයෙකු අත්අඩංගුවට

ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැකපිට ඉංග්‍රීසි ගුරුවරයෙකු අත්අඩංගුවට

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉංග්‍රීසි ගුරුවරයෙක් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.

Share This