ඉන්දියානු සංචාරකයන් රැගත් සුපිරි නෞකාවක් ත්‍රිකුණාමල වරායට

ඉන්දියානු සංචාරකයන් රැගත් සුපිරි නෞකාවක් ත්‍රිකුණාමල වරායට

ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්‍රස් (IMO-8716899) නැමැති නෞකාව අද උදැසන ත්‍රිකුණාමලය වරායේ අෂ්රොප් ජැටියට සේන්දු වී තිබේ.

ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබැස්ස මෙම සංචාරකයන් දඹුල්ල, සීගිරිය, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවත්, ඉන් අනතුරුව මෙම නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යැමට නියමිත බවත් වරාය අධිකාරියේ නේවාසික කළමනාකරු සමන් පෙරේරා මහතා පැවැසිය .

Cordelia Empress Itinerary, Current Position, Ship Review | CruiseMapper

What We Know About Indian Startup Cordelia Cruises - Cruise Industry News |  Cruise News

Cordelia Cruises: Deck Details | Cruise Ship & Spa Packages In India -  Travel Reporter

Share This