ඉන්දියාව පිරිසිදු කරන්න මෝදි ඉදල අතට ගනී

ඉන්දියාව පිරිසිදු කරන්න මෝදි ඉදල අතට ගනී

ස්වේච්තා හේ සේවා මෙහෙයුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මල්ලවපොර ක්‍රීඩකයකු වූ අන්කිත් බියන්පුරි සමඟ එක්වී ඉන්දියාව පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයට එක් වූහ.

පැයක කාලයක් පුරා මෙම මෙහෙයුම පැවති අතර එහිදී ඉන්දියානුවන් සියලු දෙනාම තම වටපිටාව පිරිසිඳු කිරීමට එක් විය .

ගාන්ධි ජයන්තිය වෙනුවෙන් මෙම මෙහෙයුම අග්‍රාමාත්‍ය මෝදී මහතාගේ ඉල්ලීමක් පරිදි සංවිධානය කර තිබිණ.

එහිදී සැමට ආදර්ශයක් වෙමින් ඉදල අතට ගත් අග්‍රාමාත්‍ය මෝදි මහතා අන්කිත් බියන්පුරි සමඟ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වුනි.