තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

මෙම ආනයන සීමා සැප්තැම්බර් මාසයේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

Share This