ශ්‍රි ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට

ශ්‍රි ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රි ලංකා කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුලත්.

මෙවර තරගාවලිය ලබන ජුනි 18 වෙනිදා හරාරේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම සමග ජුනි 19වෙනිදා බුලවායෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා

May be an image of 4 people, beard, people studying and wrist watch

May be an image of 7 people

May be an image of 3 people, flute and text

May be an image of 7 people

May be an image of 7 people and text