කොවිඩ් මර්දන එන්නත ගැන විශේෂ දැනුම් දීමක්

කොවිඩ් මර්දන එන්නත ගැන විශේෂ දැනුම් දීමක්

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් අවශ්‍ය ඕනෑම අයෙකුට රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඒ අනුව, මේ වන විට අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබා ගැනීමට හැකියාව පවතින බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ.