ආනයන සීමා ලිහිල් කිරීම ගැන වාර්තාවක් IMF වෙත

ආනයන සීමා ලිහිල් කිරීම ගැන වාර්තාවක් IMF වෙත

දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF) වෙත යොමු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

අදාල වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.