ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමනට සැරසෙයි

ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමනට සැරසෙයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔවුන් සිය පළමු සංචාරක පිරිස නෞකාවට නංවා ගැනීම සඳහා පුවර්ටෝ රිකෝ වෙත ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ මංගල සංචාරය එළැඹෙන ජනවාරි 27 වන දින දියත් කරන අතර දින 7ක් සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව ෆ්ලොරිඩාව සහ මියාමි වෙතින් කැරිබියන් දූපත් සමූහය වටා ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නෞකාව ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල වන අතර තට්ටු 20කින් යුක්ත වනවා.

එමෙන්ම මෙය අඩි 1,198ක දිගකින් යුතු වන අතර ටොන් 250,800ක බරකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

Icon of the Seas: World's biggest cruise ship delivered to Royal Caribbean  | CNN

Royal Caribbean's Icon of the Seas is the world's largest cruise ship

Ray Monk on X: "The "Icon Of The Seas" sets sail in January 2024. 5610  passengers, 2350 crew members, 5 times larger and heavier than the Titanic,  19 floors with more than

The New 'Icon of the Seas' Will Have a 55-foot Waterfall, the Largest  Waterpark at Sea, and Its Own 'Central Park'

The Biggest New Features of Royal Caribbean's Icon of the Seas

All About the Icon of the Seas, the World's Largest Cruise Ship That Is  About to Set Sail

Share This