ICC උප සභාපතිවරයා ලංකාවට

ICC උප සභාපතිවරයා ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇති බවට වාර්තා වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ICC උප සභාපති ඉම්රාන් කවාජා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ඔහු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇත.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )