සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය කෙරේ

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨට පරිපාලන නිලධාරීන්ට ඇඟිලි සලකුණු තැබීමට අගෝස්තු 1 දා සිට අනිවාර්ය කර ඇත.

මෙය අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය විසින් ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත.

මේ අනුව අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වන පරිදි අතිරේක රාජකාරි දීමනා ලබා ගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරිපාලන සේවා නිලධාරීන් සහ සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ දෛනික පැමිණීම හා පිටවීම සදහා ඇගිලි සලකුණු යන්ත්‍රය භාවිතා කරන මෙන් දන්වා තිබේ.

 

Share This