‘හරක් කටා’ අධිකරණයට රැගෙන එයි

‘හරක් කටා’ අධිකරණයට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබේ.

පසුගිය මාර්තු 06වැනිදා මොහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 06ක් රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

Share This