web hit counter
ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250ක් හමාස් ප්‍රාණ ඇපයේ

ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250ක් හමාස් ප්‍රාණ ඇපයේ

ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය ග්‍රහණයේ සිටින බව ඔවුන් පවසයි.

‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදා හැරීමට පියවර ගන්නා බව ‘ක්වසාම්’ බලඇණිය පවසා තිබේ.

පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් තුර්කි රජය ‘ක්වසාම්’ බලඇණිය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

එම පිරිස අතරේ විදේශිකයන් බොහෝ දෙනකු ද සිටින බව ‘ක්වසාම්’ බලඇණිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )