සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීයව සේවයේ යෙදී සිටින සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Share This