ගෝඨාභයගේ “කුමන්ත්‍රණය” ග්‍රන්ථය එළිදකියි

ගෝඨාභයගේ “කුමන්ත්‍රණය” ග්‍රන්ථය එළිදකියි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රහන්ථය අද (7) එළිදැක්වීය.

එම ග්‍රන්ථය ‘විජිත යාපා’ සහ ‘සරසවි’ යන පොත් අළෙවිසැල් වලින් මිලදී ගත හැකිය.

 

 

Share This