කැරට් 22 රන් පවුමක මිල තවත් පහළට

කැරට් 22 රන් පවුමක මිල තවත් පහළට

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තව දුරටත් සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 147,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිලක් අද (6) පෙරවරුවේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )