රන් මිල තවත් ඉහළට

රන් මිල තවත් ඉහළට

ඊයේ (24) දිනට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.643,483.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,700.000

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,810.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,500.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,870.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,900.00

Share This