රන් මිල අදත් ඉහළට

රන් මිල අදත් ඉහළට

ඊයේ(13) දිනයට සාපේක්ෂව අද(14) දිනයේත් රන් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,103.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,950.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,070.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,650.00

Share This