රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි තරමක පහළයෑමක් දක්නට ලැබෙයි.

ඒ, අනුව අද දින රන් මිල මෙසේය…

රන් අවුන්ස (Gold Ounce) Rs. 619,981.00

 

කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 21,870.00

 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.175,000.00

 

කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.20,050.00

 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.160,400.00

 

කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.19,140.00

 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs. 153,100.00