අද රන් මිල

අද රන් මිල

ඊයේ (28) දිනට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.675,754.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,840.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.190,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,860.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,860.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.166,900.00

Share This