රත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (21) දිනට සාපේක්ෂව අද (22) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව, නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.594,369.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,970.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,230.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,800.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,350.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,800.00

Share This