web hit counter
රන් මිල යළි ඉහළට

රන් මිල යළි ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.652,663.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,030.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.184,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,120.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,900.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,160.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.161,250.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )