රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ (16) දිනට සාපේක්ෂව අද (17) දිනයේ රන් මිලෙහි පහළයාමක් දක්නට ලැබෙන බව මෙරට රන් ආභරණ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.620,790.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,900.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,080.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,600.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,170.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,300.00

Share This