රන් මිල අද පහළට

රන් මිල අද පහළට

ඊයේ (24) දිනට සාපේක්ෂව අද (25) දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,398.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,960.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,050.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,220.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,750.00

Share This