රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ සිට රු.10,000ක ජීවන වියදම් දීමනාවක්!

රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ සිට රු.10,000ක ජීවන වියදම් දීමනාවක්!

2024 ජනවාරි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 10,000කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට අය වැය මගින් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව, ඔවුන්ට ලබන අප්‍රේල් මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් ලෙස ගෙවනු ලැබේ.

විශ්‍රාම වැටුප් දීමනාව ද රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා කෙරුණු අතර ඒ අනුව ඔවුන්ට ද අප්‍රේල් මස සිට විශ්‍රාම වැටුප් දීමනාව රුපියල් 6025ක් හිමිවේ.

 

Share This