ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා නිසි බලධරයෙකු යටතට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ දුනු ශිල්ප සහ රෝද සපත්තු සංගමයේ මෙන්ම, ශ්‍රී ලංකා කබඩි, මල්ලව පොර සහ බ්‍රිජ් සම්මේලන වලයි.