මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පත්කර තිබේ.

දැනට කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට අමතරව ඔහු එම ධුරයට පත් කර ඇති බවයි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ.

ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු විය.

Share This