ජනපති සටනේ ජී එල් ගේ සහය සජිත් ට

ජනපති සටනේ ජී එල් ගේ සහය සජිත් ට

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර සිටි අතර මේ වනවිට ජී. එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරයි.

Share This