තෙල් සංස්ථාව සතු සියලුම ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ සඳහා GPS කට්ටල

තෙල් සංස්ථාව සතු සියලුම ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ සඳහා GPS කට්ටල

අප්‍රේල් 15 වනදා වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ඉන්ධන ටැංකි රථ සඳහා GPS ලුහුබැඳීමේ දත්ත පද්ධති සවි කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

දෙවැනි අදියරේ දී සියලුම පෞද්ගලික ටැංකි සඳහා ද එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

Share This