ප්‍රංශයේ පාසල් සිසුවියන්ට අබාය තහනම්

ප්‍රංශයේ පාසල් සිසුවියන්ට අබාය තහනම්

මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රයෙන් සැරසීම ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමුකීරිමට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )